අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ඉරණමලංකා වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු.

කොත්මලේ සෙනෙවිරත්න නම් ඔහු......
උපන් ගම ඔහුගේ නාමයට එකතු කර ගත් ඔහු ගම ගැන ඔහු සිතන්නේ ඉතා ආඬමබරයෙනි.එදා රම්බඬ ඇල්ල කඳු වැටියේ සිට පහළට ගලා බසින කොත්මලේ ඔය මායිම් කොට ඊට දෙපැත්තේ පිහිටා ඇති මනහර වෙල් යායක් කෙලවර දක්වා විහිදී ගියසොඳුරු ගම්මානය එදා ඔහුගේ ළමා සිතද කුල්මත් කරවන සුළු ප්‍රිය දසුනක් බවට පත් විය.

1961 වසරේදී එනම් වයස අවුරුදු 14දී පත්තරයට කවියක් ලියා රුපියල් දහයක තෑග්ගක් දිනූ හෙතෙම එදා කවියට මාත්‍රා කර ගනුලැබුවේද ස්වකීය හදබැදි ගම්මානයම වේ......තව කියවන්න

විශේෂ පුවත්


ඡ්‍යෝතිෂ්‍යය


ජෝතිෂ්‍ය යනු කුමක්ද?

මඟ තොරතුරු දැනගෙන මහ පාරට බැස්සොත් ගමන හරිම පහසු දෙයක් වනු ඇත. ඔබට තමන්ගේ ජන්ම පත්‍රය අවශ්‍ය වන්නේත් එබඳු කටයුත්තක් සඳහාය. හඳහනක් මඟින් ඔබට යා යුතු

ඉසව්වේ පවතින හොඳ නරක පිළිබඳව යම් පැහැදිලි දසුනක් ලබා දෙයි. තවද හඳහන මඟින් ඔබට මඟ සලකුණු කියා දෙන සිතියමක්මෙන් ඔබට අයත් ජය මාවත සනිටුහන් කරදෙනු ලැබේ. මේ මිහිපිට අපේ ජීවිත හා බන්ධනය වූ ශක්ති ප්‍රභේද වශයෙන් මහ පොළව සුළඟ ජලය ගින්දර හා රික්තකයද වශයෙන් කොටස් 5 කට බෙදා දැක්වේ.මේ කොටස් 5යම්ඒකකයක් බවට පත් වී වායුගෝලයත් වශයෙන් ක්‍රියාත්මකය මේ මහ පොළව ඇතුළු වායුගෝලයට භාහිරින් සමස්ත විශ්වය පුරාම පැතිරුණු ආකාශ වස්තු වල බලපෑම් අනුව මේ වායු ගෝලයේ ශක්තිය හා බලය රැඳී පවතින බව සඳහන් වේ.....තව කියවන්න